Latest posts
-
10th August 2026 News Update Sri Lanka

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2 ක් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එමෙන්ම උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම…
-
පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට

පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද…
-
ණය ගෙවන්න විදියක් නැහැ. සමාගම වසාදමන්න හෙළ ඇපරල් තීරණය කරයි

Mobile Number Portability (MNP) පහසුකම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවැරදි කිරීමයි. ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින් ඊයේ දින (06) පාර්ලිමේන්තුවේදී දුරකථන අංක පෝටබිලිටි (Number Portability) සේවාව සම්බන්ධයෙන් ලබා දුන් පිළිතුර පදනම් කරගනිමින්, එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම සේවාව නිකුත් කරන බවට ඇතැම් මාධ්‍ය සටහන් කර ඇති පුවත් සම්බන්ධයෙන් මෙම පැහැදිලි කිරීම සිදු කරනු…
-
ප්‍රබල එල් නිනෝ තවත් තීව්‍ර වෙයි

අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර. ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී…