Weekly CSE Investment Research & Economic Insights in Sri Lanka EP 08

Weekly CSE Investment Research & Economic Insights in Sri Lanka EP 08

Table of Contents

මන් හිතන්වා කොළඹ කොටස් වෙළදපොල අයෝජකයෙක් නම් ඔයත් හිතට සැනසිමක් ගෙනත් දෙන්න පුලුවන් උන සතියක් ඔයා පහු කරා කියලා ඔයට දැන් දැනේනවා ඇති. අද අපි හරියටම බලමු මෙ සතියෙ කොහොමද කොළඹ කොටස් වෙළදපොල හැසිරිම, අර්ථිකයෙ හැසිරිම සහා ඉදිරිය අයෝජක ඔබට කෙසෙ වෙද කියලා.

Summary for the Week Ended 06-11-2026

This Week Prv. Week WoW Chg (%)
CSE All Share Price Index ( ASPI )
21,239.65
20,142.33
S&P SL 20 Index
6045.38
5746.4
Foreign Purchases ( LKR )
101,959,985
127,162,475
Foreign Sales ( LKR )
893,836,706
1,086,299,014

ඊයේ ( 6 ) දිනට කොළඹ කොටස් වෙළදපොල අවසන් වන විට සතියක් තුල ASPI දර්ශකය 5.45% ආසන්න ප්‍රමාණයකින් ඉහල ගිය අතර S&P SL20 දර්ශකය 5.20% ඉහල ගියේය. මේ සතිය තුල විදේශ අයෝජක මිලදි ගැනිම් වල සහා විකුනුම් වල අඩු විමක්ද දක්නට ලැබෙ. මෙය බොහො විට කොළඹ කොටස් වෙළදපොල මෙම සතිය තුල විශාල ඉහල යාමක් පෙන්නුම් කිරිම තුල විදේශ අයෝජකයන් තුල වෙළදපොල තුල රැදි සිටිමට මනස සකස් විමක් ලෙසද පෙනේ.

මෙම සතිය තුල කොළඹ කොටස් වෙළදපොල ඉහල යාමට හේතු

ප්‍රදානම හේතුවක් විදිහට ඇමෙරිකව තුල පැවති ජන්දය පෙන්වා දිය හැක. පුරා මාස 9 කට ආසන්න ප්‍රාමණයක් ඇමෙරිකා ඉරාන ඊශ්‍රයල් රටවල් අතර ඇති වු යුද්මය තත්වයට මෙම ජන්දයෙන් යම් හෝ අස්වැසිල්ලක් ඇති වේ යැයි ඉගි පහල විමත් මෙලස කොළඹ කොටස් වෙළදපොල ඉහල යාමට හෙතු විය.
තවද බොර තෙල් වල මිල පහල යාම හෙතුවෙන් රට තුල ඇති වි තිබෙන ප්‍රශ්න වලට විසදුම් ලැබෙ යැයි අති වු විශ්වාසයද මිට හේතු විය.

Top Gainers & Top Losers Of The Week

Top 5 Gainers VWA Prv. Week Close ( LKR ) Chg ( LKR ) WoW Chg (%)
CHRISSWORLD PLC
13.30
6.90
MULLER & PHIPPS (CEYLON) PLC
2.70
1.10
HVA FOODS PLC
4.00
1.40
HIKKADUWA BEACH RESORT PLC
4.40
1.30
SOFTLOGIC FINANCE PLC
3.10
0.90
Top 5 Losers VWA Prv. Week Close ( LKR ) Chg ( LKR ) WoW Chg (%)
SMB FINANCE PLC ( X )
0.40
-0.10
HARISCHANDRA MILLS PLC
4,618.50
-491.00
HORANA PLANTATIONS PLC
55.80
-5.10
KAHAWATTE PLANTATIONS PLC
14.80
-0.80
SINGHE HOSPITALS PLC
22.30
-1.20

CSE Cash Dividend Announcement

Company Dividend Per Share XD Date Date of Payment
WATA.N0000 (WATAWALA PLANTATIONS PLC) Rs. 0.80 9-Nov 27-Nov
BFL.N0000 (BAIRAHA FARMS PLC) Rs. 1.00 10-Nov 30-Nov
SUN.N0000 (SUNSHINE HOLDINGS PLC) Rs. 0.50 10-Nov 30-Nov
KFP.N0000 (KEELLS FOOD PRODUCTS PLC) Rs. 0.44 10-Nov 30-Nov
CCS.N0000 (CEYLON COLD STORES PLC) Rs. 1.01 10-Nov 30-Nov
CWM.N0000 (C. W. MACKIE PLC) Rs. 1.00 10-Nov 30-Nov
JKH.N0000 (JOHN KEELLS HOLDINGS PLC) Rs. 0.10 12-Nov 2-Dec
BREW.N0000 (CEYLON BEVERAGE HOLDINGS PLC) Rs. 25.87 12-Nov 2-Dec
HHL.N0000 (HEMAS HOLDINGS PLC) Rs. 0.25 16-Nov 4-Dec
LITE.N0000 (LAXAPANA PLC) Rs. 0.75 16-Nov 4-Dec

Exchange Rates Central Bank Of Sri Lanka

මෙම සතිය ආරම්භයේ සිට ඊයේ ( 06 ) දින දක්වා United States Dollar අගය පහත පරිදි වෙනස් විම් වලට ලක් විය.

Date Buy Rate (LKR) Sell Rate (LKR)
2026-11-02
328.1090
337.1410
2026-11-03
328.1075
337.1392
2026-11-04
328.1888
337.1391
2026-11-05
328.0804
337.0270
2026-11-06
328.0503
337.0056

Gold Price Sri Lanka

Weekly Sri Lanka Gold Price Trend

Based on Central Bank of Sri Lanka (CBSL) Official Rates
Date Price per Ounce (LKR) Price per Gram (LKR) Price per Sovereign - 8g (LKR)
Sovereign (8g) Gold Price Movement

ඉදිරි සතිය තුල කොළඹ කොටස් වෙළදපොල කෙසේ වෙද සහ කුමක් කල යුතුද

බොහො විට ඉදිරි සතිය තුලද දැනට ලැබි තිබෙන News මත කොළඹ කොටස් වෙළදපොල ඉහල යාමක් අපේක්ශා කල හැක. කෙසේ වෙතත් ඉදිරි සතියෙ Budget එක තිබෙන නිස බොහො දුරට පළමු දින කිහිපය තුල විශල මිල විචලනයක් අපේක්ශා නොවිය හැක.

මෙම Research Report ගැන ඔබේ අදහසත් පහල තිබෙන 5 Star Rating මගින් කොපමන ද යන්න ලබා දෙන්න.

ඒ වගෙම ඔබ සතුව වෙනත් අදහස්, යොජනා, චෝදනා ඇත්නම් පහල Contact Us හරහා අප හා සම්බන්ද වන්න.

Rate this Post