අද මෙම පාසල තුල 12, 13 ශ්‍රේණි සදහා Colombo Stock Exchange ගැන සහා Atrad ගැන සරල දේශනයක් කිරිමට අපට අවස්තාවක් හමුවුනෙමු. ඒ අවස්තාව ලබා දුන් පාසලේ සියලුම කර්‍ය මණ්ඩලට සහා අනෙකුත් සියලුම දෙනාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙන්නෙමු.
දිනය - 30th September 2026