Share Market

ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ පිළිබඳ මුල සිට සරලව දැනගනිමු.

Frequently asked questions

කොළඹ කොටස් වෙළඳපොළ (CSE) යනු කුමක්ද?

සමාගම් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කර ගැනීමටත්, ආයෝජකයින්ට එම සමාගම්වල හිමිකාරීත්වයෙන් කොටසක් මිලදී ගෙන ලාභ ලැබීමටත් පහසුකම් සපයන ප්‍රධාන මූල්‍ය වෙළඳපොළයි.

කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමෙන් ලැබෙන වාසි මොනවාද?

ලාභාංශ (Dividends): සමාගම ලබන ලාභයෙන් කොටසක් ආයෝජකයින් අතර බෙදා දීම.

ප්‍රාග්ධන ලාභ (Capital Gains): ඔබ මිලදී ගත් කොටසක මිල කාලයත් සමඟ ඉහළ යාමෙන් ලැබෙන ලාභය.

ආයෝජනයක් ආරම්භ කරන්නේ කෙසේද?

ප්‍රථමයෙන්ම CDS (Central Depository System) ගිණුමක් කොටස් තැරැව්කාර සමාගමක් (Stock Broker) හරහා විවෘත කරගත යුතුය.

CSE Dividend History & Yield Tracker

ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළඳපොළ (Colombo Stock Exchange) සමාගම්වල යාවත්කාලීන වූ ඩිවිඩන්ඩ් දත්ත එකම තැනකින්! සියලුම Sectors වලට අදාළ සමාගම් 287+ හි Master Dividend History එක unlock කරගෙන දැන්ම අධ්‍යයනය කරන්න.

ඔබත් කොටස් වෙළඳපොළේ සාර්ථක ආයෝජකයෙකු වීමට කැමතිද? අදම අප හා සම්බන්ධ වන්න.