Share Market News Today Sri Lanka EP 26

Share Market News Today Sri Lanka EP 26

Table of Contents

⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට මි.මී75 ඉක්මවූ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මි.මී75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

සිය කොන්දේසි අම‍ෙරිකාව පිළිගන්නා තෙක් හෝමුස් වසා තබන බව ඉරානය කියයි

අම‍ෙරිකාව විසින් ඉරානයේ කොන්දේසි 7 පිළිගන්නා තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකරන බව ඉරානය පවසයි.

ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 7 වැනි සමාලෝචනය සාර්ථකයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සහාය දක්වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 7 වැනි සමාලෝචනය නිම කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 345 ක පමණ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හිමිකම් ලැබෙනු ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) VAT E-Invoicing ක්‍රමය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

VAT ලියාපදිංචි ව්‍යාපාරවල Accounting/ERP පද්ධති, ආරක්ෂිත Web API එකක් හරහා IRD හි RAMIS පද්ධතියට සම්බන්ධ කර, VAT ඉන්වොයිස් දත්ත ස්වයංක්‍රීයව යැවීමට හැකියාව ලැබේ.

මෙය දැනට අදියරෙන් අදියර ක්‍රියාත්මක වන අතර, තෝරාගත් VAT ලියාපදිංචි ව්‍යාපාර සමඟ Pilot වැඩසටහනක් ආරම්භ කර ඇත. IRD සඳහන් කරන්නේ 2026 අවසානය වන විට Web API ඒකාබද්ධ කිරීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවයි. Inland Revenue Department
මෙහි ප්‍රධාන අරමුණ VAT වාර්තාකරණයේ නිරවද්‍යතාව වැඩි කිරීම, අතින් සිදුවන දෝෂ හා මැදිහත්වීම් අඩු කිරීම සහ බදු පරිපාලනය වඩාත් ඩිජිටල් හා විනිවිදභාවයෙන් යුක්ත කිරීමයි.

2026 සැප්තැම්බරයේ සංචාරක පැමිණීම 2025ට වඩා පොඩ්ඩක් අඩුවෙයි

2026 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 158,557ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමින් සඳහන් කරයි. මෙය 2025 සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති 158,971ක් වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා සංචාරකයින් 414ක අඩුවකි.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
ACL.N0000 (ACL CABLES PLC) Rs. 0.6 7-Oct 26-Oct
ALUM.N0000 (ALUMEX PLC) Rs. 0.20 9-Oct 21-Oct
KVAL.N0000 (KELANI VALLEY PLANTATIONS PLC) Rs. 0.20 9-Oct 21-Oct
HAYC.N0000 (HAYCARB PLC) Rs. 1.00 9-Oct 22-Oct